පැපොල් අපනයන කරන රටවල්
වර්තමානයේ පැපොල් සමහර රටවල ප්‍රධාන වාණිජ වගාවක් බවට
පත්ව ඇත. ඔවුන් බොහෝ රටවලට පැපොල් අපනයනය කරන අතර යුරෝපීය රටවල් හා ඇමරිකාව
විශාලතම පැපොල් ආනයනය කරන්නන් වේ. පහත දැක්වෙන ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ පැපොල්
වාණිජ පලතුරක් ලෙස නිපදවන සමහර රටවල අපනයන ප්‍රමාණයයි.
පැපොල්,
පලතුරක් ලෙස පමණක් නොව එළවළු ලෙසද
භාවිතා කළ හැකි අතර පැපොල් ව්‍යංජන ආසියානු රටවල ඉතා ජනප්‍රිය ආහාරයක්ව වේ. අමු පැපොල් අපනයනය
කරනවා වෙනුවට, පැපොල් වල වෙළඳපල අගය ඉහළ නැංවිය හැකි අගය
එකතු කළ හැකි ක්‍රම රාශියක් ඇත. මෙම තොරතුරු ඉදිරි ලිපි වල සාකච්ඡා කිරීමට අදහස් කෙරේ.
No comments:
Post a Comment